Please 'follow' or leave a comment or whatever you like even if you visited this page,,, ;) ;)

Thursday, June 30, 2011

AMX Mod X Commands [Admin Commands]

amx_kick <name or #userid> [reason] Kicks a player from the server.
amx_ban <name or #userid> [reason] Bans a player from the server.
amx_addban <authid or ip> <minutes> [reason] Adds a ban to the server ban list.
amx_unban <authid or ip> Unbans a player from the server.
amx_slay <name or #userid> Slays a player.
amx_slap <name or #userid> [damage] Slaps a player for variable damage.
amx_leave <tag> [tag1] [tag2] Kick all players not wearing one of the tags.
amx_pause Pauses or unpauses the game.
amx_who Displays who is on the server.
amx_cvar <cvar> [value] Changes or displays a cvar value.
amx_map <mapname> Changes the map.
amx_cfg <filename> Executes a server side config file.
amx_rcon <rcon command> Executes a command on the server console.
amx_plugins Lists all loaded plugins.
amx_modules Lists all loaded modules.

Tuesday, June 28, 2011

ඔබෙ ශරීරය පිළිබඳ නොදන්නා යමක් ! : P


මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති.
මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය වොට් 25ක බල්බයක් දැල්වීමට තරම් ප්‍රමාණවත් වේ.
වයස අවුරුදු 18 වන විට අපගේ මොළය සම්පූර්ණයෙන් ම වැඩී අවසාන වේ.
මොළය වෙත නිසි පරිදි රුධිර සැපයුම නැවතුහොත් තත්පර 8-10 කින් පසුව අසඥතාවයට (සිහි නැති වීම) පත් වන අතර
ඔක්ෂිජන් නොමැතිව මොළය සජීවීව පවතින්නේ විනාඩි 4-6 පමණ කාලයකි. ඉන් පසුව මොළයේ සෛල විනාශ වීමට පටන් ගනී.

මිනිසුන් ත්‍රිමාණීයව ගන්ධයන් ආඝ්‍රාණය කරයි. එනම් නාසය මගින් යමක සුවඳ පිලිබඳ සංඥා එක් එක් නාස් පුඩු හරහා වෙන වෙනම මොළයේ අංශ දෙකකට යවන අතර
එමගින් සුවඳ පැමිණෙන දිශාව නිර්ණය කරගැනීමට හැකි වේ.
ඔබගේ නාසය සුනඛයෙකුගේ තරම් සංවීදී නොවුනත් විවිධ ගන්ධයන් වර්ග 50,000ක් පමණ මතක තබා ගැනීමේ හැකියාව එයට ඇත.
ඒ ඒ ගන්ධයන් වෙන වෙනම හදුනා ගැනීම සඳහා නාස් මාර්ගය ඉහල කොටසේ පටලය තුළ ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක මිලියන පහක් පමණ එකට ගොනුවී ඇත.

ඇඟිලි සලකුණු මෙන් සෑම පුද්ගලයෙකුටම අනන්‍ය දිවෙහි සටහනක් ඇත.
රසාංකුර 9000ක් පමණ දිව මතුපිට පෘෂ්ඨයේත් උගුරේ හා උඩුතල්ලේ ඇති අතර
මුඛයේදී ඛේටය සමග ද්‍රවණය වන අහාර වල ඇති රසායනික ද්‍රව්‍ය හා අනිකුත් සාරයන් හට සංවේදී රසග්‍රාහක මෙම රසාංකුර තුළ ඇත.
ඔබ ලිවීමට භාවිතා කරනා අතෙහි ඇති දිගු ඇඟිලි වල නිය ඉකමනින් වර්ධනය වේ.
සාමාන්‍යයෙන් මිනිසෙකුගේ නිය මසකදී මිලිමීටර් 3 ක් (0.12 in)පමණ වර්ධනය වන අතර
නියපොත්තක් සම්පූර්ණයෙන් මුල සිට අග දක්වා වර්ධනය වීමට මාස 6 පමණ කල් ගතවේ.

මිනිසකුගේ හිසකේ වර්ණය මගින් කොපමණ කෙස් ප්‍රමාණයක් ඒ ඒ පුද්ගලයාගේ හිසෙහි ඇත් දැයි නිර්ණය කල හැක.
සාමාන්‍ය පුද්ගලයකුගේ හිසෙහි රෝම කූප 100,000ක් පමණ ඇති අතර
පුද්ගලයකුගේ ජීවිත කාලය තුලදී එම එක් එක් රෝම කූප වෙන වෙනම කෙස් ගස් 20 බැගින් නිපද වීමට සමත් වේ.
තඹවන් කෙස් හිමි පුද්ගලයන් හට වැඩිම කෙස් ප්‍රමාණයක් ඇති අතර ඔවුන්ගේ හිසෙහි රෝම කූප 146,000ක් පමණද
කළු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 110,000ක් පමණද දුඹුරු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 100,000ක් පමණක්ද
රතු පැහැති කෙස් හිමියන්ට හට අඩුම කෙස් ප්‍රමාණයක් ඇති අතර සාමාන්‍යයෙන් රෝම කූප 84,000ක් පමණ ඇත.

මිනිසකු කිවිසීමීදී පිටවන වාතය පැයට සැතපුම් 100 ක තරම් වේගයෙන් පිටවන අතර
කිවිසුමක් පිටකිරීමට ආසන්න වත්ම හිස නැමීමත් කිවිසුමක් පිටකිරීමේදී නාසය හා මුඛය වසා ගැනීමත් සිදු වන්නේ මේ නිසාවෙනි.
කිවිසුමක් පිටකරණ මොහොතේදී හෘදයත් ඇතුළුව සියලුම කායික ක්‍රියාවන් නවතියි.

මිනිස් සිරුරේ ඇති දිගම සහ බරම අස්ථිය කලව අස්ථිය වන අතර එය කොන්ක්‍රීට් දණ්ඩකට වඩා ශක්තිමත්ය.

දරුවන් කුඩා කාලයේදී තම හිස ඔසවා ගෙන සිටීමට දරන ප්‍රයත්නය පුදුමයක් නොවෙයි.
මන්ද යත් මිනිසකු උපදින විට හිස, සම්පූර්ණ ශරීරයේ දිග ප්‍රමාණයන් ¼ක් පමණ වන අතර
වැඩිහිටි බවට පත් වීමදී එය ⅛ක් පමණක් වේ

ඔබගේ ශරීරයේ ඇති කුඩාම අස්ථිය කුඩාම වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වන අතර
එය අඟල් 0.10 - 0.13 පමණ දිග වේ.

සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය තුලදී ඛේටය ලීටර් 25,000 ක් පමණ නිපදවන අතර එය පිහිනුම් තටාකයක් පිරවීමට තරම් ප්‍රමාණවත් වේ.

වැඩිහිටි පුද්ගලයෙකුගේ කුඩා බඩවැල් එම පුද්ගලයාගේ උස මෙන් 4 ගුණයක් තරම් දිග වන අතර එය අඩි 18 -23 ක් පමණ වේ.
දේහ පෝෂණයට අවශ්‍ය කොටස් 90% ක් පමණ රිධිර දහරට අවශෝෂණය කරගන්නේ කුඩා බඩවැල් තුළදී ය.

සිරුර තුළ රුධිරය දීර්ඝ මාර්ගයක් ඔස්සේ වාහනය වීමට සිදු වේ. ඒ සඳහා සැතපුම් 60,000 ක් පමණ දිග රුධිර වාහිණි පද්ධතියක් මිනිස් සිරුරේ ඇති අතර
දිනකට හෘදය විසින් රුධිරය ගැලුම් 2,000 ක් පමණ මෙම වාහිණි ඔස්සේ පොම්ප කරයි. මිනිස් සමහි සෑම වර්ග අඟලකම අඩි 20 ක් පමණ දිග රුධිර වාහිණි අඩංගු වේ.

650 කට අධික මාංස පේශී ප්‍රමාණයක් මිනිස් සිරුරේ ඇති අතර ඔබ සිනා සෙන විට මාංස පේශී 17 කුත් රවන විට පේශී 47 කුත් ක්‍රියා කරයි.
ප්‍රමාණයට සාපේක්ෂව බැලීමේදී මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම පේශිය දිව ලෙස සැලකේ.
මිනිසෙක් කතා කරන විට මාංස පේශී 72ක් පමණ අන්‍යෝන්‍යව ක්‍රියා කරයි.
අනෙකුත් මාංස පේශී මෙන් නොව හෘදයේ ඇති පේශී ස්නායු පද්ධතියේ උත්තේජ වලින් තොරව සං‍කෝඡනය වන අතර
හෘදය ස්පන්දනය සදහා සංඥා ලබාදෙන්නේ දකුණු උඩු හෘද කනීණිකාවේ ඇති හෘත් කර්ණික - කෝෂික ගැටය මගිනි.

මිනිස් සමහි සෑම වර්ග අඟලකම ක්ෂුද්‍රජීවීන් මිලියන 32ක් පමණ සිටින අතර ඉන් වැඩි සංඛ්‍යාවක් උපද්‍රව රහිත වේ.

ළදරුවෙකු හට අස්ථි 350 ක් ඇති අතර වැඩීමත් සමග අස්ථීන් එකිනෙක හා වීම නිසා අවසානයේ එය 206 ක් දක්වා අඩුවේ.

Sunday, June 26, 2011

Saturday, June 25, 2011

RoCk 'em

____________________$$$$$$$$$$$
__________________$$$$$$$$$$$$$$
_________$$$$$$$$$$$$$$$$$$$$$$$
_____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$$$
_$$$$$_$$$$$$$$$$$___________$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__________$$$$$$$$$$$$$$$$$$$$$$
$____________$$$$$$$$$$$$$$$$$$$$$
$______________$$$$$$$$$$$$$$$$$$$$
$_______________$$$$$$$$$$$$$$$$$$
$_______________$$$$$$$$$$$$$$$$$$
$____________$$$$$$$$$$$$$$$$$$$
__________$$$$$$$$$$$$$$$$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$____$$$$$$$$$$
_$$$__$$_$$________$$$$$$$$$$$
_$$$_$$_____________$$$$$$$$$$
_$$_$$______________$$$$$$$$$$
___$$________________$$$$$$$$$$
_$$$$________________$$$$$$$$$$
__$$$_________________$$$$$$$$$
$_____________________$$$$$$$$$
$____________________$$$$$$$$$$
$____________________$$$$$$$$$$$
$____________________$$$$$$$$$__$$$$$
$___________________$$$$$$$$$$$$$$$$$$
$____________________$$$$$__$$$$$$$$§$

රොබො යන්ත්‍රය

තම පුන්චි පුතු බොරු කියන බෑවින් හොද දඩුවමක් දිය යුතු යෑය් සිතු පෙරේරා අමුතු විදිහෙ රොබො යන්ත්‍රයක් නිවසට ගෙනාවේය. මේ රොබො යන්ත්‍රයේ විශේෂත්වය වූයේ කුමක් හෝ බොරුවක් කවුරු හෝ කිව්වොත් අතපුරවා කන හරහා පාරක් ගෑසීමය. "අද උඹ ඉස්කෝලේ ගියේ නෑද්ද......?" දිනක් පෙරේරා තම පුතාගෙන් ඈසීය. "මොකද නෑත්තෙ ඉස්කෝලෙ තමයි ගියෙ...." එවිටම එතනට පෑමිනි රොබො පුතාගෙ කන හරහා පහරක් ගෑසීය.
"බලපන් මම නම් ඔය වයසට ඉස්කෝලෙ කට් කරනවා කියන එක වත් දන්නෙ නෑ..." එවිටම පෙරේරාටත් අත පුරොලා රොබෝ යන්ත්‍රය කනේ පහරක් ගෑසීය. "කොහෙද ඉතින් තාත්තාගේම පුතානේ" එතනට පෑමිනි පෙරේරාගේ බිරිදද මේ කලබලයට මෑදිහත් විය. එවිටම රොබෝ ඈයටද කන පෑලෙන්නම කනේ පහරක් ගෑසීය

Wednesday, June 22, 2011

Singularity

 Enjoy Your Life As Much 
As You Can 
As A SINGLE ...
Because 
To become Single Again 
Is Very
P A I N F U L ...