Please 'follow' or leave a comment or whatever you like even if you visited this page,,, ;) ;)

Saturday, June 25, 2011

රොබො යන්ත්‍රය

තම පුන්චි පුතු බොරු කියන බෑවින් හොද දඩුවමක් දිය යුතු යෑය් සිතු පෙරේරා අමුතු විදිහෙ රොබො යන්ත්‍රයක් නිවසට ගෙනාවේය. මේ රොබො යන්ත්‍රයේ විශේෂත්වය වූයේ කුමක් හෝ බොරුවක් කවුරු හෝ කිව්වොත් අතපුරවා කන හරහා පාරක් ගෑසීමය. "අද උඹ ඉස්කෝලේ ගියේ නෑද්ද......?" දිනක් පෙරේරා තම පුතාගෙන් ඈසීය. "මොකද නෑත්තෙ ඉස්කෝලෙ තමයි ගියෙ...." එවිටම එතනට පෑමිනි රොබො පුතාගෙ කන හරහා පහරක් ගෑසීය.
"බලපන් මම නම් ඔය වයසට ඉස්කෝලෙ කට් කරනවා කියන එක වත් දන්නෙ නෑ..." එවිටම පෙරේරාටත් අත පුරොලා රොබෝ යන්ත්‍රය කනේ පහරක් ගෑසීය. "කොහෙද ඉතින් තාත්තාගේම පුතානේ" එතනට පෑමිනි පෙරේරාගේ බිරිදද මේ කලබලයට මෑදිහත් විය. එවිටම රොබෝ ඈයටද කන පෑලෙන්නම කනේ පහරක් ගෑසීය

No comments:

Post a Comment